― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඑලිසබෙත් රැජිනටත් කොරෝනා

එලිසබෙත් රැජිනටත් කොරෝනා

බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජිනට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇතැයි බකිංහැම් මාලිගය නිවේදනය කරයි.

මේ වනවිටත් ඇයට අමතරව චාල්ස් කුමරු හා කැමිලා පාකර් ආදිපාදවරියද කොවිඩ් 19 ආසාදිතයන් බවට පත්ව තිබේ. 95 හැවිරිදි විියේ පසුවන මහ රැජින සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් ඇතිවීමෙන් පසුව කරනු ලැබූ කොවිඩ් පරීක්ෂණයේදී ඇය කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ.

බ්‍රිතාන්‍ය මහ රැජින බූස්ටර් එන්නත් මාත්‍රාවද සමගින් නියමිත පරිිදි එන්නත් ලබා ගෙන ඇති බව වාර්තා වෙයි.