30.6 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෛද්‍යවරුන් 120ක් අසාදු ලේඛනගත කෙරේ

වෛද්‍යවරුන් 120ක් අසාදු ලේඛනගත කෙරේ

රට හැර ගිය විශේෂඥ වෛද්‍යවරුන් 120 දෙනෙකු අසාදු ලේඛනගත කර ඇත.

මෙලෙස අසාදු ලේඛනගත කර ඇත්තේ විශේෂඥ පුහුණුව සඳහා විදේශගත වී ආපසු නොපැමිණි වෛද්‍යවරුන් 120 දෙනෙක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත වාර්තාවලට අනුව 2022 ජනවාරි 09 වැනිදා සිට මේ වසරේ අගෝස්තු 18 දක්වා කාලය තුළ වෛද්‍යවරුන් 363 දෙනෙකු පුහුණුව සඳහා විදේශ ගත වී ඇත.