27.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෑන් රථයක් ප්‍රපාතයකට පෙරලී 06කට තුවාල

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලී 06කට තුවාල

අද (21) දහවල් තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ නානුඔය, ඩෙස්ෆෝඩ් ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීයාමෙන් එහි ගමන්ගත් පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබු පුද්ගලයන් පිරිස ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කොට තිබේ.

නුවරඑළියේ සිට කොළඹ බලා යමින් පැවැති මෙම වෑන් රථය රියදුරාට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළී ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් නානුඔය පොලීසිය වැඩිදුර විමර්ශණ සිදුකරයි.