අසනීප තත්ත්වයක් නිසා ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු මියගොස් තිාබෙනවා.
මේ අතර රෝගී වූ තවත් රැඳවියන් 05 දෙනෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ මෙය වසංගත රෝගී තත්ත්වයක් බවයි.
එම රෝගය පිළිබඳව වෛද්‍යවරුන් පරික්ෂණ සිදුකරන බවයි වාර්තා වන්නේ.