කලා අංශයෙන් උපාධිය ලබාගන්නා පිරිසෙන් සියයට 70කට ශ්‍රී ලංකාවේ රැකියා නොමැති බවත් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම විවේචනයට ලක්වන්නේ ඒ නිසා බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග පැවසීය.
ආර්ථික අර්බුදයේ බලපෑම අවම කිරීම සඳහා යෝජනා සකස් කිරීමේ ආංශික අධීක්ෂණ කමිටුවේදී ඔහු මේ බව පැවසීය.