23.4 C
Colombo
Saturday, January 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහපුතලේ වෙඩිතැබීමක්

හපුතලේ වෙඩිතැබීමක්

හපුතලේ ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

තවත් පුද්ගලයෙකු තුවාළ ලබා රෝහල්ගතකර තිබෙන බව සඳහන්.

පොලීසිය පවසන්නේ හපුතලේ කොළඹ ප්‍රධාන මාර්ගයේ පිහිට හෝටලයක මෙම වෙඩිතැබීම සිදුව ඇති බවය.