30.6 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලොරි රථයක් පෙරලීමෙන් තිදෙනෙකුට තුවාල

ලොරි රථයක් පෙරලීමෙන් තිදෙනෙකුට තුවාල

හාලිඇල උණගොල්ල මාර්ගයේ ⁣අද (23) උදෑසන ලොරි රථයක් මාර්ගය හරහා පෙරලියාමෙන් එහි ගමන්ගත් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට ඇතුලත් කල බව පොලිසිය පවසයි.

මෙලෙස අණතුරට ලක්ව ඇත්තේ හාලිඇල සිට උණගොල්ල ප්‍රදේශයේ කිරි එකතු කිරිම සදහා ගමන් ගත් ලොරි රථයකි.

රියදුරු හට රථයේ වේගය පාලනය කර ගැනිමට නොහැකි විමෙන් එය පෙරලි ගොස් ඇති බව විමර්ශන වලදි අනාවරණය වු බවද පොලිසිය පැවසිය.