35 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපාසැල් සිසුන් අතර දුම්කොළ භාවිතය ඉහළට

පාසැල් සිසුන් අතර දුම්කොළ භාවිතය ඉහළට

පාසැල් සිසුන් අතර දුම්කොළ භාවිතය ඉහළ ගොස් ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.

එමෙන්ම පසුගිය වසර තුනට සාපේක්ෂව අයිස් මත්ද්‍රව්‍ය භාවිතය තරමක අඩුවීමක් නිරීක්ෂණය වන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

දුම් නොනගින දුම්කොළ යම් ශිෂ්‍යයින් පිරිසක් අතර භාවිතයේ පවතින බවත් එයින් මත්ද්‍රව්‍යවලට යොමුවීමේ නැඹුරුතාවයට උත්තේජනයක් සපයන බවත් එම මණ්ඩලය අවධාරණය කළේය.