28.9 C
Colombo
Saturday, June 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsප්ලාස්ටික් භාණ්ඩ රැසක් නිෂ්පාදනය හා විකිණීම තහනම්

ප්ලාස්ටික් භාණ්ඩ රැසක් නිෂ්පාදනය හා විකිණීම තහනම්

එක්වරක් භාවිත කරන ප්ලාස්ටික් බීම බට, කෝප්ප, පිඟන්, පිහි, ගෑරුප්පු, හැඳි සහ ඉඳිආප්ප තැටි, මල්මාලා ආදිය ශ්‍රී ලන්කාව තුළ නිෂ්පාදනය කිරීම සහ විකිණීම තහනම් කර තිබේ.

මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මේ වසරේ ඔක්තෝබර් 1 වැනිදා සිට අදාළ නීතිය ක්‍රියාත්මක බවයි.