29 C
Colombo
Thursday, October 2, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් දැරියකට හදි කළ ගුරුවරයෙක් අත්අඩංගුවට

පාසල් දැරියකට හදි කළ ගුරුවරයෙක් අත්අඩංගුවට

පාසල් දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ පාසල් ගුරුවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ මෙම ගුරුවරයා විසින් 8 හැවිරිදි දැරියක ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නෝර්වුඩ් පහළ කොටසෙහි පදිංචිකරුවෙකු වන 46 හැවිරිදි ගුරුවරයෙකි. අපයෝජනයට ලක් වූ දැරිය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර
ඇති බවයි පොලීසිය පැවසුවේ.

සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.