24.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තුවේ තවත් 11කට කොරෝනා

පාර්ලිමේන්තුවේ තවත් 11කට කොරෝනා

පාර්ලිමේන්තුවෙන් තවත් කොවිඩ් ආසාදිත සේවකයන් 11ක් අද (21) හමු වී ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි.

පාර්ලිමේන්තු සේවකයන් 75 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට ඊයේ යොමු කෙරුණු අතර ඉන් සේවකයන් 11 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

කොවිඩ් ආසාදිත සේවකයෝ 11 දෙනා නිවෙස්ගත නිරෝධායනයට යොමු කර ඇති අතර පසුගිය සති කිහිපයේදී පමණක් පාර්ලිමේන්තුවෙන් කොවිඩ් ආසාදිත සේවකයන් සියයකට වැඩි පිරිසක් සොයාගෙන තිබේ.

මේ දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 54ක් කොවිඩ් රෝගයට ගොදුරු වී ඇත.