― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsළඟදීම වායු විමෝචනය මැනීමේ ක්‍රමවේදයක්

ළඟදීම වායු විමෝචනය මැනීමේ ක්‍රමවේදයක්

කොළඹ දිස්ත්‍රික්කය වායු විමෝචන තත්ත්වයෙන් 70%ක් අහිතකර තත්ත්වයකට පත් වී ඇති බවත් එයට ප්‍රධාන ලෙසින් වාහනවලින් පිටවෙන දුම හේතු වී ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති උත්සවයකදී රථවාහන පොලිස් නිලධාරීන් දැනුම්වත් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉදිරියේදී වාහන ධාවනය කරන අවස්ථාවලදී වායු විමෝචනය මැනීමේ ක්‍රමවේදයක් සකස් කරන බවයි.