28 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මී උණ රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් 

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මී උණ රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් 

රටේ පවතින වියළි කාලගුණයත් සමඟ මී උණ රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් මතු වී තිබෙනවා.

ජලය ඉතා සුළු වශයෙන් පවතින ස්ථානවල ස්නානය සහ මසුන් ඇල්ලීමට යාමෙන් මෙම රෝගී තත්ත්වයන්ට ගොදුරු විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.