24.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබස් රථ 2ක් එකිනෙක ගැටී 13කට තුවාල

බස් රථ 2ක් එකිනෙක ගැටී 13කට තුවාල

දංඕවිට, කඹුරදෙණිය ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ බස් රථයක් සහ කොළඹ සිට වව්නියාව බලා ධාවනය වූ බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඊයේ (26) පස්වරුවේ සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබූවන් රෝහල්ගත කර ඇති අතර, ඉන් 4 දෙනෙකුගේ තත්වය බරපතළ බව වාර්තා වනවා.