― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldයුද අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටරයක් කඩා වැටී තිදෙනෙක් ජීවිතක්ෂයට

යුද අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටරයක් කඩා වැටී තිදෙනෙක් ජීවිතක්ෂයට

ඔස්ට්‍රේලියාවේ පැවති යුද අභ්‍යාසයක් අතරතුර අමෙරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙසේ අනතුරට ලක් වී ඇත්තේ යුද අභ්‍යාසයට සහභාගී වූ අමෙරිකානු හමුදා සාමාජිකයන් පිරිසක් රැගත් හෙලිකොප්ටර් යානයක් ය.

එම සිදු වූ අනතුරින් අමෙරිකානු හමුදා සාමාජිකයන් තිදෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඉන් පස් දෙනෙකුගේ තත්ත්වය ඉතා බරපතළ බව‍යි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.