― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබාලවයස්කාර දැරියකට හදි කළ විශ්‍රාමික කෝප්‍රල් රිමාන්ඩ්

බාලවයස්කාර දැරියකට හදි කළ විශ්‍රාමික කෝප්‍රල් රිමාන්ඩ්

නව හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කළ විශ්‍රාමික යුධ හමුදා කෝප්‍රල්වරයෙකු රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ හසලක මහ අස්වැද්දුම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වෙනවා.

අපයෝජනයට ලක් වූ නව හැවිරිදි දැරිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර මෙම සම්බන්ධව ඉදිරි විමර්ශන හසලක පොලිසිය විසින්
සිදු කරන බව අප වාර්තාකරු පවසනවා.