සාමාන්‍ය පෙළ සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට සම්බන්ධ ගුරුවරුන් සඳහා ලබාදෙන දෛනික දීමනාව ඉහළ නැංවීම සඳහා කැබිනට් ලේඛනයක් ඉදිරිපත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද (28) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.
කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු පසු එම තීරණය වහාම ක්‍රියාත්මක කරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.