― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldඑක්සත් රාජධානියේ ගුවන් ගමන්වලට බාධා

එක්සත් රාජධානියේ ගුවන් ගමන්වලට බාධා

එක්සත් රාජධානියේ ගුවන් ගමන් සඳහා බාධා එල්ල වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ගුවන් ගමන් පාලන පද්ධතියේ හටගත් තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් මෙලෙස ගුවන් ගමන් සඳහා බාධා එල්ල වී ඇති බවයි.

ඒ අනුව ගුවන් ගමන් ප්‍රමාද වීම් සහ අවලංගු වීම් සිදුවනු ඇති බවට එක්සත් රාජධානියේ බලධාරීන් විසින් මගීන් වෙත දැනුම්දී තිබෙනවා.