28 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකාලි කෝවිලේ මෙවරත් සත්ත්ව බිලි පූජා නෑ

කාලි කෝවිලේ මෙවරත් සත්ත්ව බිලි පූජා නෑ

මෙවරත් හලාවත – මුන්නේෂ්වරම් කාලි කෝවිලේ සත්ත්ව බිලි පූජාව නොපැවැත්වීමට තීරණය කර තිබේ.

කාලි කෝවිලේ පූජකවරයෙක් කියා සිටියේ ඒ සඳහා හලාවත ප්‍රාදේශීය සභාවෙන් අවසර ලැබී නොමැති බවයි.

අනිද්දා (31) දිනයේදී භද්‍රකාලී දේවාලයේ මංගල්‍යය පැවැත්වීමට සැලසුම් කර ඇති අතර සත්ත්ව බිලිපූජාව පැවැත්වීමට අවසර දෙන ලෙස ඉල්ලමින් දේවාල භාරකරුවන් විසින් මේ වනවිට හලාවත දිසා අධිකරණයේ නඩුවක්ද පවරා ඇති බවයි වාර්තා වන්නේ.