24.7 C
Colombo
Sunday, October 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාස 06කදී විදේශ ගමන් බලපත්‍ර ලක්ෂ 5ක් බෙදා හැර අවසන්

මාස 06කදී විදේශ ගමන් බලපත්‍ර ලක්ෂ 5ක් බෙදා හැර අවසන්

මේ වසරේ මුල් මාස 6 තුළ විදේශ ගමන් බලපත්‍ර 521,203ක් බෙදා හැර ඇති බව
ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර මේ වසරේ ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ විවිධ රැකියා අවස්ථා සඳහා 147,000ක් රට හැර ගොස් ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.