26.1 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙක්ට වරෙන්තු

වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙක්ට වරෙන්තු

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙක්ට වරෙන්තු නිකුත් කර තිබේ.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම, රත්කරව්වේ ජිනරතන හිමියන්ටයි.

ඔවුන්ට අදාළ නඩුවකට මෙම තිදෙනා උසාවියට නොපැමිණීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත.