28 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසති දෙකක් සඳහා කැලණිවැලි මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කෙරේ

සති දෙකක් සඳහා කැලණිවැලි මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කෙරේ

2023.09.01 සිට සති දෙකක කාලයක් සඳහා කැලණිවැලි මාර්ගයේ දුම්රිය කාලසටහන් සංශෝධනය කර තිබෙනවා.

2023.09.01 සිට කැලණිවැලි මාර්ගයේ ගමනාන්ත වෙත අවම කාලයකින් ළඟා වීම සඳහා අත්හදාබැලීමේ නව දුම්රිය කාලසටහනක් සති දෙකක කාලයක් සඳහා ක්‍රියාත්මක කරනු ලබන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.