― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපෙරහරට අලි ඇතුන් යොදාගැනීම ගැනීමේ ගැටලු සාකච්ඡා කළ යුතුයි

පෙරහරට අලි ඇතුන් යොදාගැනීම ගැනීමේ ගැටලු සාකච්ඡා කළ යුතුයි

අලි ඇතුන් ආරක්ෂා කළ යුතු අතර පෙරහැර ද පැවැත්විය යුතු බවත් පෙරහැරට හීලෑ අලි ඇතුන් ලබාගැනීම ඇතුළු මතුවී ඇති ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ සංදේශය භාරගැනීමෙන් පසු මහනුවර ජනාධිපති මන්දිරයේ පැවැති උත්සවයේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුඅරටත් අදහස් දක්වමින් දියවඩන නිළමේ ප්‍රදීප් නිළංග දෑල කියා සිටියේ පෞද්ගලික අභිමතාර්ථ ඉටුකර ගැනීමට උත්සහ දරණ ඇතමුන් දළදා වහන්සේට, දළදා මාලිගාවට සහ උභය මහ විහාරයටත් මෙලෙස අපහාස සිදුකරන බවයි.