27.2 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅණ නොතකා ධාවනය වූ යතුරුපැදියකට වෙඩි

අණ නොතකා ධාවනය වූ යතුරුපැදියකට වෙඩි

කැලණිමුල්ලේ පාලම මතදී අණ නොතකා ධාවනය වූ යතුරුපැදියකට පොලිස් විශේෂ කායර් බළකාය විසින් වෙඩි තබා තිබෙනවා.

විශේෂ මෙහෙයුමක් සඳහා එක්ව සිටි පොලිස් විශේෂ කායර් බළකා නිලධාරින් සැක කටයුතු ලෙස ධාවනය වූ මෙම යතුරුපැදිය නැවැත්වීමට සංඥා කළ ද නොනවත්වා ධාවනය වූ නිසා මෙම වෙඩි තැබීම සිදු කළ ඇති අතර වෙඩි තැබීමෙන් පසු ඔවුන් පලා ගොස් ඇති බව පොලිසිය පවසනවා.