28 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමත් පෙති තොගයක් සමඟ නීතිඥවරයෙකු අත්අඩංගුවට

මත් පෙති තොගයක් සමඟ නීතිඥවරයෙකු අත්අඩංගුවට

මත් පෙති විශාල තොගයක් සමඟ ඊයේ (31) මැදවච්චියේදී නීතිඥවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෛද්‍යවරයකුගේ නිර්දේශයකින් තොරව මෙම නීතිඥවරයා විසින් මත් පෙති වර්ග දෙකකට අයත් පෙට්ටි 76ක් ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පූනෑව පණ්ඩුකාභය නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් සහ ජාතික ඖෂධ හා ආහාර පාලන අධිකාරියේ නිලධාරීන් පිරිසක් විසින්
කරන ලද වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි පොලිසිය පැවසුවේ.