29 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමෙරට මහ බැංකු අධිපති ලොව ඉහළ පෙළේ මහ බැංකු අධිපතිවරු අතරට

මෙරට මහ බැංකු අධිපති ලොව ඉහළ පෙළේ මහ බැංකු අධිපතිවරු අතරට

ලොව ඒ ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන්ගේ නම් ලැයිස්තුවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළත් වී තිබෙනවා.

ඒ Global Finance සඟරාව විසින් ප්‍රකාශයට පත් කළ ලොව ඉහළ පෙළේ මහ බැංකු අධිපතිවරුන්ගේ නම් ලැයිස්තුවටයි.

අදාළ ලැයිස්තුව A+, A, සහ A- යන ඛාණ්ඩ යටතේ වර්ග කර තිබෙනවා.