වසරේ ගතවූ කාලසීමාව තුළ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එම කාර්යාංශයේ දත්ත වාර්තා පෙන්වා දෙන්නේ ඊයේ (03) පස්වරු 6.00 වනවිට එලෙස පිටත්ව ගිය සංඛ්‍යාව දෙලක්ෂ 26 ක් පමණ වන බවත් ඉතිහාසයේ වැඩිම පිරිසක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇත්තේ පසුගිය වසරේදී බවත්ය.
පසුගිය වසරේදී පමණක පුද්ගලයින් තුන්ලක්ෂ එකොලොස් දහසක් විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.