― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමේ දක්වා විදෙස්ගත වූ ගණන දෙලක්ෂය ඉක්මවයි

මේ දක්වා විදෙස්ගත වූ ගණන දෙලක්ෂය ඉක්මවයි

වසරේ ගතවූ කාලසීමාව තුළ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම කාර්යාංශයේ දත්ත වාර්තා පෙන්වා දෙන්නේ ඊයේ (03) පස්වරු 6.00 වනවිට එලෙස පිටත්ව ගිය සංඛ්‍යාව දෙලක්ෂ 26 ක් පමණ වන බවත් ඉතිහාසයේ වැඩිම පිරිසක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇත්තේ පසුගිය වසරේදී බවත්ය.

පසුගිය වසරේදී පමණක පුද්ගලයින් තුන්ලක්ෂ එකොලොස් දහසක් විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.