27.2 C
Colombo
Thursday, April 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදින ගණනක් මඩේ එරී සිටි වන අලි පැටවෙකු බේරා ගැනෙයි

දින ගණනක් මඩේ එරී සිටි වන අලි පැටවෙකු බේරා ගැනෙයි

වවුනියාව මාමඩුව වැව අද්දර මඩ වළක එරී සිටි අලි පැටවෙකු වන ජීවී නිලධාරීන් පිරිසක් විසින් අද (04) මහත් පරිශ්‍රමයක් දරා එම වන අලි පැටවාව බේරා ගෙන තිබෙනවා.

අවුරුද්දකටත් වඩා අඩු වයස මෙම වන අලි පැටවා වන අලි රංචුවක් සමග දිය බීමට මාමඩුව වැව දෙසට යමින් සිටියදී වැව අද්දර වූ මඩ වළක එරී තිබේ.සෙසු වන අලි මෙම පැටවා බේරා ගෙන ආපසු යාමට උත්සහ කළත් එය අසීරු වූ තැන වන අලි රංචුව කෑ මොර දෙමින් වනය අද්දර රැදී සිට ඇත.

ගවයින් රැගෙන ගිය මාමඩුව ගමේ ගැමියෙකුට මඩේ