― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකුරුණෑගල - දඹුල්ල මාර්ගයේ ගමනාගමනයට බාධා

කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ ගමනාගමනයට බාධා

කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගය, මැල්සිරිපුර ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් අවරහිර වී ඇති බව පොලිසිය පවසනවා.

එම මාර්ගයේ ඕමාරගොල්ල පාසල ඉදිරිපිට තිබූ විශාල කුඹුක් මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් මෙලෙස එම මාර්ගයේ ගමනාගමන කටයුතු අවරහිර වී ඇති බවයි වාර්තා වුණේ.

මාර්ගයට වැටුණු ගස ඉවත්කරන තුරු විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් සහ පැදිකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.