28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුඹුරු යායක් මැද නිරුවත් පිරිමි මළ සිරුරක් හමුවෙයි

කුඹුරු යායක් මැද නිරුවත් පිරිමි මළ සිරුරක් හමුවෙයි

නිකවැරටිය නගරාසන්නයේ කුඹුරු යායක් මැද තිබී නිරුවත් පිරිමි මළ සිරුරක් අද (5) හමුවී තිබෙනවා

වයස අවුරුදු 40/45 පමණ පෙනුමැති මෙම මළ සිරුර කාගේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවද , මළ සිරුරේ කිසිඳු ඇඳුමක් හෝ නොමැතිව නිරුවත්ව තිබෙන අතර සිරුරේ පපුව කොටසේ සම ගැලවී ඇති බව දක්නට තිබෙන බවද පොලීසිය පවසයි .

මෙය මනුෂ්‍ය ඝාතනයක්ද, පිටස්තර ප්‍රදේශයකින් ගෙනත් දැමූ එකක්ද., මොහු කවුරුන්ද යන්න පිළිබඳව සොයාගැනීම සඳහා නිකවැරටිය පොලීසිය හා කොට්ඨාශ සොකෝ අංශ පුළුල් පරීක්ෂණ මේ වන විට ආරම්භ කර තිබෙනවා .

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි