22.8 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුදල් හා ජංගම දුරකථනයක් පැහැරගත් කොස්තාපල්වරුන් අත්අඩංගුවට

මුදල් හා ජංගම දුරකථනයක් පැහැරගත් කොස්තාපල්වරුන් අත්අඩංගුවට

ජංගම දුරකථනයක් සහ මුදල් රුපියල් 25,300ක් බලෙන් පැහැර ගත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැලිකඩ පොලීසිය පැවසුවේ මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයෙකු සතුව තිබූ ජංගම දුරකථනයක් සහ මුදල් මෙම කොස්තාපල්වරුන් දෙදෙනා විසින් පැහැරගෙන ඇති බවයි.

කොටුව සහ කෙසෙල්වත්ත පොලිස් ස්ථානවලට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.