24.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනොදන්වා සේවය හැරයන වෛද්‍යවරුන් ගැන දැඩි තීරණයක්

නොදන්වා සේවය හැරයන වෛද්‍යවරුන් ගැන දැඩි තීරණයක්

නොදන්වා සේවය අතහැර යන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි තීරණයක් ගැනීමට සිදුවන බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජි.විජේසූරිය පවසයි.

අද (06) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මේ බව ප්‍රකාශ කළේ.