27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවන අලි ප්‍රහාරයෙන් තුවාල ලැබූ දරුවා රෝහලේ

වන අලි ප්‍රහාරයෙන් තුවාල ලැබූ දරුවා රෝහලේ

වන අලි ප්‍රහාරයකට ලක්ව බණ්ඩාරවෙල, අඹකන්ද ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පිරිමි දරුවෙකු තුවාල ලබා තිබෙනවා.

ඔහු ඊයේ රාත්‍රියේ සිය පියා සමඟ මාර්ගයේ ගමන් කරමින් සිටියදීයි මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇත්තේ.

වන අලි ප්‍රහාරයෙන් තුවාල ලැබූ දරුවා මේ වනවිට බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි.