28 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනියම් පෙම නිසා සිත් තැවුලට පත් වූ අයෙක් දිවි හැර යයි

අනියම් පෙම නිසා සිත් තැවුලට පත් වූ අයෙක් දිවි හැර යයි

අනියම් බිරිඳ සමග ඇති වූ ආරවුලක් හේතුවෙන් සිත්තැවුලට පත් වූ පුද්ගලයෙකු ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන තිබෙන බව කයිටිස් පොලිසිය පවසනවා.

සියදිවි හානි කරගත් පුද්ගලයාගේ බිරිඳ විදෙස්ගතව රැකියාවක් කරන බව විමශර්න වලදී අනාවරණය වී තිබෙනවා.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ හතළිස් හැවිරිදි කයිට්ස්, කරම්පන් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.