පසුගිය මාස 12 තුළ මෙරට ජනගහනයෙන් 70.9% ක් කිසිදු මධ්‍යසාර වර්ගයක් භාවිත කර නොමැති බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි
ඔවුන් සිදුකළ නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ පසුගිය මාස 12 තුළ මධ්‍යසාර භාවිත කර ඇත්තේ 29.1% ක ප්‍රමාණයක් බවයි.
ඉන් 43.3%ක් පිරිමි පුද්ගලයින් සහ 2.8% ක් කාන්තාවන් වන අතර මධ්‍යසාර භාවිතය අඩු වීමට වඩාත් පොදු හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ මධ්‍යසාර මිල වැඩි වීමයි.