28.4 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසහල් ආනයනයට රජය සැරසෙයි

සහල් ආනයනයට රජය සැරසෙයි

2024 වසරේ ඇතිවීමට නියමිත ආහාර අර්බුදය සහ ආසියාතික රටවල් රැසක සහල් අපනයනය අත්හිටුවීම හමුවේ සහල් තොග පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.

එබැවින් ආනයනය කර සහල් තොග පවත්වාගෙන යාමට තමන් නිර්දේශ කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

සහල් මිල ඉහළ යාම සහ පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා එහිදී අදහස් පළ කළේය.