26 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවිෂ ශරීරගත වීම්වලින් වසරකට පුද්ගලයින් 80,000ක් පමණ රෝහලට

විෂ ශරීරගත වීම්වලින් වසරකට පුද්ගලයින් 80,000ක් පමණ රෝහලට

විවිධ විෂ ශරීරගත වීම් හේතුවෙන් වසරකට පුද්ගලයින් 80,000 ක් පමණ මෙරට රෝහල්වලට ඇතුළත් කෙරෙන බව ජාතික විෂ තොරතුරු
මධ්‍යස්ථානය පවසනවා.

විවිධ විෂ ශරීරගත වීම්වල වැඩි අවදානමකට ලක්ව ඇති දරුවන් ඉන් ආරක්ෂා කර ගැනීමට පියවර ගත යුතු බවයි එහි ප්‍රධාන විශේෂඥ වෛද්‍ය රවී ජයවධර්න ප්‍රකාශ කළේ.