33.4 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයතුරුපැදි අනතුරකින් 13 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

යතුරුපැදි අනතුරකින් 13 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

මඩකලපුව, ත්‍රිකුණාමලය මාර්ගයේ ඕටමාවඩි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ සිදු වූ අනතුරකින් 13 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත් ව තිබේ.

පෞද්ගලික බස්රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

13 හැවිරිදි දැරිය, වාලච්චේන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

යතුරුපැදිකරු ද බරපතළ තුවාල ලබා එම රෝහලේම ප්‍රතිකාර ලබන බව සඳහන්.

අනතුරට සම්බන්ධ පෞද්ගලික බස්රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු එම අවස්ථාවේ බීමතින් සිට ඇති බව ද අනාවරණය වී තිබෙනවා.