27.2 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅද්භූත බලවේගයකට බිය වූ දැරිය දිවි හැර යයි

අද්භූත බලවේගයකට බිය වූ දැරිය දිවි හැර යයි

අද්භූත බලවේගයක් සම්බන්ධයෙන් ඇති වූ බියක් හේතුවෙන් මානසික ව්‍යාකූලත්වයට පත් වූ දොළොස් හැවිරිදි දැරියක් පදිංචිව සිටි නිවසේ කාමරයක් තුළ ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙන බව පෑලියගොඩ පොලිසිය පවසනවා.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ කැලණිය හිඹුටු වැල්ගොඩ ප්‍රදේශයේ පදිංචි දොළොස් හැවිරිදි පාසල් සිසුවියක බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.

මෙම දැරිය සියදිවි හානි කර ගැනීමට පෙර ලිපියක් ලියා ඇති අතර එහි ඇය පත්ව ඇති අපහසුතාවය සහ පවුලේ විස්තර සියලුම දෑ සටහන් කර තිබෙන බව පොලීසිය පවසනවා.

පෑලියගොඩ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරයි.