පාසල් දරුවන් අතර මුඛ රෝග වල වර්ධනයක් දක්නට ලැබෙන බවයි දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ.
ඒ අනුව එම සංගමය සඳහන් කළේ, පාසල් ළමයින්ගෙන් සියයට 63 කගේ දත් දිරා යාමට ලක්ව ඇති බවයි.
ඉන් සියයට 96 ක් පමණ නිසි ලෙස ප්‍රතිකාර ලබා නොගන්නා බවයි එහි ලේකම් වෛද්‍ය මංජුල හේරත් කියා සිටියේ.


