26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෙරවලපිටිය බලාගාරයත් වැසෙයි

කෙරවලපිටිය බලාගාරයත් වැසෙයි

ඉන්ධන නොමැති වීම හේතුවෙන් කෙරවලපිටිය බටහිර වෙරළ බලාගාරයද මේ වනවිට අක්‍රිය කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

මෙමගින් ජාතික විදුලිබල පද්ධතියට තවත් මෙගාවොට් 270ක විදුලි ප්‍රමාණයක් අහිමි වෙයි. මෙම බලාගාරය මීට සතියකට පමණ පෙ ද අක්‍රීය වූ අතර නැවත ඉන්ධන ලැබීමෙන් පසු නැවත ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තේය.