― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමරදානේදී දුම්රියක් පීලී පනී

මරදානේදී දුම්රියක් පීලී පනී

දෙමටගොඩ දුම්රිය අංගනයේ සිට මරදාන දුම්රිය ස්ථානය වෙත දුම්රියක් ඇතුළත් කිරීමේදී පීලී පැනීමකට ලක්ව තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙලෙස පීලි පැනීමට ලක්ව ඇත්තේ මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය බවයි.

එම දුම්රිය පීලිගත කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවත් මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.