29.5 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋසස් පෙළ විභාගයේ කාලසටහන නිකුත් වෙයි

උසස් පෙළ විභාගයේ කාලසටහන නිකුත් වෙයි

2023 උසස් පෙළ විභාගයේ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව මෙවර විභාගය 2023 නොවැම්බර් 27 වැනිදා සිට දෙසැම්බර් 21 වැනිදා පැවැත්වෙනු ඇති බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙවර විභාග ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව යම් අපේක්ෂකයෙකුට නැවත විභාගයට පෙනී සිටීමට අවශ්‍ය නම් විභාග දෙපාර්තමේන්තුව මඟින් මාර්ගගත ක්‍රමයට අවස්ථාව ලබාදෙනු දෙන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.