28 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිශ්‍රාමික වෛද්‍යවරුන් යළි සේවයට

විශ්‍රාමික වෛද්‍යවරුන් යළි සේවයට

විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයට කැදවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින වෛද්‍යවරුන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයට පිළියමක් ලෙසයි සෞඛ්‍ය අමාත්‍යංශය මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව විශ්‍රාමික වෛද්‍යවරු වසර දෙකක කාලයකට කොන්ත්‍රාත් පදනම මත යළි සේවයට බදවා ගැනීමට නියමිතය.