රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමේ තීන්දුව ඔක්තෝබර් මස 18 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද නිවේදනය කර තිබෙනවා.
සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසින් ගොනු කළ පෙත්සමේ විභාගය අවසන් කිරීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන්නේ.