32 C
Colombo
Sunday, December 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsළමා නිවාසයකින් පලාගිය දැරියන් සොයා පරීක්ෂණ

ළමා නිවාසයකින් පලාගිය දැරියන් සොයා පරීක්ෂණ

ළමා නිවාසයකින් පලා ගිය දැරියන් දෙදෙනෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඊයේ (13) ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසකින් පලා ගොස් ඇති මොවුන් අවුරුදු 14 සහ 15 යන වයස්වල පසුවන්නන්.

ඔවුන් සුරියවැව හා දෙවනගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.