31 C
Colombo
Monday, April 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනය අදයි

ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනය අදයි

ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනය අදට යෙදී තිබේ.

මෙවර එහි තේමාව මතු පරපුර බල ගැන්වීම යන්නයි.

ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කිරීම හෝ නැතිනම් ප්‍රජාව‍ගේ සාමුහික තීරණය මත ‍ගොඩනගා ගන්නා ලබන පාලන තන්ත්‍රයයි.

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජාත්‍යන්තර දිනයේදී ලොව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යන්ට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සමාලෝචනකය යෙදීමට අවකාශ සැලකෙයි.