― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමත්ද්‍රව්‍ය භාවිත කළ පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්

මත්ද්‍රව්‍ය භාවිත කළ පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබේ

පොලීසිය සඳහන් කළේ මෙලෙස පාර්ලිමේන්තු කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු වන අතර හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම හේතුවෙන් මොහුගේ වැඩ තහනම් කළ බවයි.

සැකකරු විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු හෙරොයින් සහ මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට තහවුරු වීමෙන් අනතුරුව මෙම වැඩ තහනම සිදුකර ඇත.