25.6 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරේල් පාරේ නිදා සිටි පුද්ගලයා දුම්රියට බිලි

රේල් පාරේ නිදා සිටි පුද්ගලයා දුම්රියට බිලි

දුම්රිය මාර්ගයක නිදා සිටි පුද්ගලයෙකු දුම්රියට යටවී ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඊයේ (15) රාත්‍රියේ මහව පොලිස් වසමේ මඩපොකුණ ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුවී ඇත.

දුම්රිය මාර්ගය මැද නිදාගෙන සිට ඇති අදාළ පුද්ගලයා දුම්රියට යටවීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලීසිය පැවසීය.

එලෙස මරණයට පත්වී ඇත්තේ 26 හැවිරිදි මඩපොකුණ ප්‍රදේශයේ පුද්ගලයෙකි.