― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමසකට කොන්දොස්තරවරු 100ක් සේවයෙන් ඉවතට 

මසකට කොන්දොස්තරවරු 100ක් සේවයෙන් ඉවතට 

විවිධ අක්‍රමිකතා හේතුවෙන් මාසිකව කොන්දොස්තරවරුන් සියයකට ආසන්න සංඛ්‍යාවක් සේවයෙන් ඉවත් කිරීමට හෝ සේවය තහනම් කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

මේ හේතුවෙන් කොන්දොස්තරවරුන් 381 දෙනෙකු බඳවා ගැනීමට නියමිත බවයි එහි සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කරන්නේ.

රියැදුරන් 912 දෙනෙකු ද, අලුතින් බඳවා ගැනීමට සැලසුම් කර ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.